සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4067

වියෝජකය

1. decomposer
2. Oth. isolate

වියෝජකයා

decomposer

වියෝජනය

1. n. decomposition
2. disintegration
3. Soc. oppression

වියෝජනය කරනවා

Che. decompose

වියෝජනය වෙනවා

decompose

වියෝබවට පැමිණි

a. bereft

වියෝලය

n. viola

වියෝලය නම් තූර්යභාණ්ඩය

n. viola

වියෝලයකට හෝ පියානාවකට සංග්‍රහ කරන ලද දිග සංග

n. concerto

වියෝවීමේ ප්‍රවේගය

Phy. escape velocity

විරංගනය

Med. depigmentation

විරංජක ද්‍රව්‍යය

decolorizer

විරංජකය

n. bleaching agent

විරංජන

Che. bleaching

විරංජන කුඩු

Che. bleaching powder

විරංජනය

n. bleaching

විරංජනය කිරීම

decolorizing

විරංජය

Law. disaffection

විරංජිත

bleached

විරක්කතා අපගමය

disalienation

විරක්ති අපගමය

disalienation

විරක්තිය

estrangement

විරක්ෂාව

n. unemployment

විරක්ෂීභාවය

Soc. insecurity