වියෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙන්වීම ; බිඳී යාම.
2. (පාරිභා.) අණුවක් වඩාත් සරල අණු හෝ පරමාණු බවට නිත්‍ය ලෙස බිඳීයාම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙන්වීම; බිඳී යෑම (සං. වියොජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. decomposition
2. disintegration
3. Soc. oppression