විරංජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්ණවත් ද්‍රව්‍යයක වර්ණය ඔක්සිකරණය හෝ ඔක්සිහරණය මගින් ඉවත් කිරීම ; සුදු කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වර්ණවත් ද්‍රව්‍යයක වර්ණය ඔක්සිකරණය හෝ ඔක්සිහරණය හෝ මඟින් ඉවත් කර සුදු කිරීම (සං. විරඤ්ජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bleaching