විරංජකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සුදුපැහැ ගැන්වීම සඳහා හෝ වර්ණ ඉවත් කිරීම සඳහා හෝ වර්ණ වෙනස් කිරීම සඳහා හෝ භාවිත කරන රසායනික ද්රව්යයක්.