සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4066
වියුගණය
n. anapaest
වියුජනය
Soc. disjunction
වියුඤ්ජන
Psy. disjunctive
වියුත
Psy. discrete
වියුති
Mat. bar
වියුම් පදම
Art. texture
වියුහය
Soc. structure
වියූ විල්ලුද
n. velour
වියොක්සිකරණය
Civ. deoxidation
වියොගී
Law. disjunctive
වියොදනවා
Ele. disengage
වියොව
1. n. death
2. n. separation
වියෝ දුකට අඳින කලු ඇඳුම
n. weeds
වියෝ වීම
n. bereavement
වියෝ වෙනවා
v. bereave
වියෝකල්යය
Mat. minuend
වියෝකිරීම
Law. deprivation
වියෝග
adj. bereft
වියෝග කරනවා
වියෝග කලාව
n. anaphase
වියෝග ප්රවේගය
Mat. escape velocity
වියෝගකලාව
වියෝගය
1. n. bereavement
2. n. death
3. n. deprival
4. n. deprivation
5. n. desolation
6. Law. privative
7. n. separation
වියෝජක
Acc. principal