සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4065

වියැළි අයිස්

Phy. dry ice

වියැළි කෝෂය

Phy. dry cell

වියැළි දිරුම

1. Bot. dry-rot
2. Bot. dry rot

වියැළි බල්බ උෂ්ණත්වමානය

Phy. dry-bulb thermometer

වියැළි බැටරිය

Phy. dry battery

වියැළි මිදි

Med. raisins

වියැළීම

Bot. desiccation

වියෑදීම

Ele. decoupling

වියෑඳීම

Phy. decoupling

වියෑඳුම

Phy. decoupling

වියුංජන

Log. disjunctive

වියුංජනය

Log. disjunction

වියුක්ත

1. adj. abstract
2. Soc. detached
3. Mat. disjoint
4. a. disjunct
5. a. segregated

වියුක්ත කරනවා

Law. detach

වියුක්ත භාවය

abstraction

වියුක්ත මනස්කතාව

abstraction

වියුක්ත වීම

Bot. segregation

වියුක්ත සංඥා

Log. abstracta

වියුක්තනය

Log. abstraction

වියුක්තනාභාසය

Log. abstractionism

වියුක්තිකරණය

Psy. abstraction

වියුක්තිජයා

segregant

වියුක්තිය

detachment

වියුක්තීකරණය

Soc. abstraction