සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4064
වියළි බිත සිත්තම
වියළි බිම
n. terra firma
වියළි මිදි
වියළි මුද්දරප්පලම්
n. sultana
වියළි සේදීම
Civ. dry cleaning
වියළිකාරකය
n. dryer
වියළිව
adv. adry
වියළී නොපැලෙන ගෙඩියක්
n. caryopsis
වියළී යනවා
vt. run dry
වියළීම
Bot. drying
වියළු ආහාර
Che. dehydrated food
වියළෙන
Che. drying
වියළෙනවා
vt. wither
වියා
වියාචනය
Acc. disclaimer
වියාචනය කරනවා
Law. disclaim
වියැකීම
Law. deterioration
වියැකෙන
Art. expendable
වියැකෙනවා
1. Law. deteriorate
2. v. disappear
වියැඳනවා
Ele. uncouple
වියැයීම
1. Sta. ageing
2. Che. aging
3. ageing(aging)
වියැලීම
වියැලෙන්නට ඇතිරූ පිදුරු ආදිය
වියැළි
Bot. dry