සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4063

වියලී ගිය කඳුර

coulee

වියලීම

1. Geo. desiccation
2. Art. drying

වියලුම

drying

වියලෙන තෙල්

Aes. drying oil

වියවුල

1. n. argy-bargy
2. n. confusion
3. n. dispute

වියස

Phy. calibre

වියසනය

n. disaster

වියහැකි

1. a. natural
2. a. possible
3. a. potential
4. a. probable
5. would-be

වියහැකි දේ

1. n. contingency
2. n. possibility

වියහැකි බව

n. likelihood

වියහැකියාව

Law. possibility

වියහියදම්

n. expenses

වියහියදම් අඩු කරනවා

1. vti. economize
2. vt. pare

වියළන යන්ත්‍රය

desiccator

වියළනය

1. desiccator
2. n. dryer

වියළනවා

1. Che. dehydrate
2. v. dry
3. vt. wither

වියළි

1. adj. adry
2. a. anhydrous
3. adj. arid
4. a. desiccated
5. a. dried
6. a. dry
7. a. parched
8. a. sear
9. a. sere

වියළි ඍතුව

Geo. dry season

වියළි කාලයේ ජලය නොමැති උස් බිමෙහි පිහිටි සානුව

n. karoo

වියළි කෝෂය

n. dry cell

වියළි තටාකය

1. Civ. dry-dock
2. Civ. dry dock
3. Civ. graving dock

වියළි පිටපත් කිරීමේ ක්‍රමය

n. xerography

වියළි බව

n. dryness

වියළි බැටරිය

Che. dry battery