වියවුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආරාවුල ; අවුල ; කලබලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කලබලය; ආරාවුල (සං. ව්‍යාකූල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. argy-bargy
2. n. confusion
3. n. dispute