වියළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. තෙත ගතිය නැතිවීමට සලසනවා ; නිර්ජල කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. තෙත ගතිය ඉවත් කිරීමට සලස්වනවා; වේළනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. dehydrate
2. v. dry
3. vt. wither