වියැකෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වියළී යනවා ; මැකී යනවා.

ක්‍රි. දිරාපත් වෙනවා ; ගෙවී යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. deteriorate
2. v. disappear