death

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අභාවය
2. n. අස්තය
3. n. ඉළවුව
4. n. උළව්ව
5. n. චුතිය
6. n. ප්‍රාණත්‍යාගය
7. n. ප්‍රාණාන්තය
8. n. මර
9. n. මරණ
10. n. මරණය
11. මරණය (ව්‍යභිචාරී භාවය)
12. n. මාර
13. n. මැරීම
14. මෘත්‍ය
15. n. මෘත්‍යු
16. st. යම
17. n. යමයා
18. n. වධය
19. n. වියොව
20. n. වියෝගය
21. n. හානිය