යම

yama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යෝග ශාස්ත්‍රයෙහි සඳහන් වන අංග අටකින් යුත් ඥානයන්ගෙන් එකක්.
2. දෙක ; යුගලය ; ද්විත්වය.
3. දකුණු දිග.
4. ඉන්ද්‍රිය සංයමය.
5. මිථුන ලග්නය.
6. යමරජ.
7. දිශා පාලක දෙවියෙක්.
8. මාරයා.
9. දවසෙන් හයෙන් කොටසක් වූ කාලය.
10. විපත ; ඇබැද්දිය.
11. ශනි ග්‍රහයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නිත්‍ය වශයෙන් කරන ක්‍රියාව; යමරජ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. අවිහිංසායං, අහිංසාවෙහි, යමෙති, යමයති, හිංසා නොකරයි.
පු. යමරජු, යුගලය, සංයමය.
√ භු. මන්දගමනෙ, ලැසිගමනෙහි, යමති, සෙමින් යෙයි.
√ භු. විරියෙ, වීර්‍ය්‍යයෙහි, වායමති, වෑයම් කෙරෙයි.
√ භු. අහිංසායං, අහිංසාවෙහි, යමති, හිංසා නොකරයි.
√ භු. වාරණෙ, නාසෙ, සද්දෙව, වැලකීමෙහි, නැසීමෙහි ශබ්ද කිරීමෙහි, සංයමති, සංසිඳෙයි. (පි. 433)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. death
2. st. south

Digital Pāḷi Dictionary