සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 739
යදිවා
අ. නොහොත්, හෙවත්. (පි. 433)
යන්ත
න. යන්ත්රය, යතුර.
√ චු. සංකුචිතෙ, හැකිලීමෙහි, යන්තයති, හැකිළෙයි. (පි. 433)
යන්ත නාලි
න. යන්ත්රමය නාලිය, යන්ත්ර නලය. (පි. 433)
යන්ත මුත්ත
න. යන්ත්රයෙන් බන්ධනයෙන් මිදුනු සැර ආදිය. (පි. 433)
යන්ත සුත්ත
න. මැසිමක, යන්ත්රයක යෙදූ නූල හෝ කම්බිය. (පි. 433)
යන්ත හත්ථි
පු. යන්ත්රමය හත්ථියා, ඇතා. (පි. 433)
යන්තමන්ත
න. යන්ත්ර හා මන්ත්ර. (පි. 433)
යන්තයුත්ත
ති. මැසිමක යෙදුනු. (පි. 433)
යන්ත්ර
න. යන්ත්රය, යතුර. (පි. 433)
යන්ති
ක්රි. (√ භු. යා, ගමනෙ, ගමන්හි +න්ති) යෙත්, යෙති. (පි. 433)
යන්තික
ති. යන්ත්රයෙන් ගලපන ලද්ද.
පු. යාන්ත්රික, යන්ත්රවල නියුක්තයා (පි. 433)
යන්තෙති
ක්රි. (√ චු. යන්ත, සංකොචනෙ, හැකිලීමෙහි +ති) යවයි, හකුළුවයි. (පි. 433)
යන්නූන
අ. (යං+නූන) ඉතා යෙහෙකි. (පි. 433)
යප
√ චු. යාපනෙ, යැපීමෙහි, යාපෙති, යපෙති, යැපෙයි, ජීවත් වෙයි, පවතියි. (පි. 433)
යපෙති
ක්රි. (√ චු. යප, යාපනෙ, යැපීමෙහි +ණෙ+ති) යැපෙයි, පොෂ්ය වෙයි. (පි. 433)
යම
√ චු. අවිහිංසායං, අහිංසාවෙහි, යමෙති, යමයති, හිංසා නොකරයි.
පු. යමරජු, යුගලය, සංයමය.
√ භු. මන්දගමනෙ, ලැසිගමනෙහි, යමති, සෙමින් යෙයි.
√ භු. විරියෙ, වීර්ය්යයෙහි, වායමති, වෑයම් කෙරෙයි.
√ භු. අහිංසායං, අහිංසාවෙහි, යමති, හිංසා නොකරයි.
√ භු. වාරණෙ, නාසෙ, සද්දෙව, වැලකීමෙහි, නැසීමෙහි ශබ්ද කිරීමෙහි, සංයමති, සංසිඳෙයි. (පි. 433)
යමක
න. යුගලය, යුග්මය, කුට්ටම. (පි. 433)
යමක කවාට
න. යුග්ම කවාටය, කවුලු යුගලය, ජනේල කුට්ටම. (පි. 433)
යමකප්පකරණ
න. එනම් අභිධර්ම ප්රකරණය. (පි. 433)
යමකපාටිහාරිය
න. යමකපාටිහීරය. (පි. 433)
යමකපාටිහීර
න. යමක ප්රාතිහාර්ය්යය, යුවල යුවලව රස්මිමාලාවන් පවත්වන ලද ප්රාතිහාර්ය්යය. (පි. 433)
යමකපුත්ත
පු. පුත්ර යුගලය, නිමුන් පුත් දෙදෙන. (පි. 433)
යමකසාල
පු. යුග්මශාල වෘක්ෂය, සල් රුක් දෙක, අතුපතරින් එකට බැඳුනු සල් රුක් දෙක. (පි. 433)
යමතග්ගි
පු. එනම් වෙද කර්තෘ සෘෂිවරයා. (පි. 433)