යමක
yamaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යුවළ වූ ; දෙක බැගින් වූ හෝ දෙදෙනා බැගින් වූ ; ද්විත්වමය.
1. නා.ප්ර. දෙක ; යුග්මය.
2. වර්ණ හෝ පද දෙ වරක් පුනරුක්ත ව පවතින ශබ්දාලංකාරය.
3. අභිධර්ම පිටකයේ ප්රකරණයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යුගල වූ.
3. බද්ධ වූ.
3. දෙකක් එකට වෙලී පවතින.
න. ජෝඩුව; ද්විකය; යුගලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යුගලය, යුග්මය, කුට්ටම. (පි. 433)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- yamaka 1 adj pair; twin [√yam + a + ka yama + ka]
- yamaka 2 masc name of a monk [√yam + a + ka yama + ka]
- yamaka 3 nt Book 6 of the Abhidhamma; Pairs [√yam + a + ka yama + ka]
- yamaka 4 masc name of a minister [√yam + a + ka yama + ka]
- yamaka 5 nt [√yam + a + ka yama + ka]