සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3501

යනු

prep. that

යපත්තනවා

v. weld

යපස්

1. n. pyrites
2. st. iron ore

යබන්දනවා

v. weld

යබර

st. slag

යබා-මාටේ

yerba-mate

යබොර

1. n. cinder
2. n. slag

යබොර ඉවත් කිරීම

slagging

යබොර කැටය

n. clinker

යබොර බවට පත් කිරීම

slagging

යබොරකැට

n. clinker

යම

1. st. death
2. st. south

යමක

1. Bot. didymous
2. a. dual
3. a. twin

යමක අද්දර

n. limb

යමක අභ්‍යන්තරය පෙනෙන සේ ඇඳි සැලැස්ම

n. cutaway

යමක අමුණන ලද්ද

n. tag

යමක අවසානය

n. knell

යමක අවුණනවා

vt. tag

යමක ඇති හරය

n. quiddity

යමක ඇතුළත සෝදා පිරිසිදු කරනවා

wash-out

යමක ඉතිහාසයේ වර්ධනය පිළිබඳ

a. diachronic

යමක උත්කෘෂ්ට තත්ත්වය

n. pinnacle

යමක ඔබා තබනවා

n. bed

යමක ක්‍රමික පැද්දීම

n. stroke