සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3500

යන්ත්‍රයක් සේ ක්‍රියා කිරීම

n. clockwork

යන්ත්‍රයක් හොඳින් වැඩකරනවා

vti. run

යන්ත්‍රයෙන් එලවෙන

Art. machine-driven

යන්ත්‍රයෙන් සකස් කරනවා

vt. machine

යන්ත්‍රයෙන් හිස ගසාදමනවා

vt. guillotine

යන්ත්‍රයේ කොටස්

n. mechanism

යන්ත්‍රයේ තෙරපුම

mangle

යන්ත්‍රවල ද්‍යෝෂ සොයා නිවැරදි කරන්නා

n. troubleshooter

යන්ත්‍රශිල්පියා

1. n. machinist
2. n. mechanic

යන්ත්‍රසූත්‍ර

st. machinery

යන්ත්‍රාගාරය

1. n. factory
2. plant

යන්ත්‍රාදියෙන් බඩු සාදනවා

vt. manufacture

යන්ත්‍රාදියෙන් බඩු සාදන්නා

n. manufacturer

යන්ත්‍රාලය

n. printing press

යන්ත්‍රිය

Eco. machine

යන්ත්‍රියතාව

machinability

යන්ත්‍රෝපකරණ

1. n. machinery
2. Acc. plant

යන්නට නොදී නවත්වාගන්නවා

vi. detain

යන්නට නොදී නවත්වාගැනීම

n. detention

යන්නට සූදානම් වූ

a. bound

යන්නා

n. goer

යනාදි

a. and so on

යනාදි වශයෙන්

1. ph. and so forth
2. a. and so on

යනාදිය

1. n. etc
2. n. etc.
3. a. and so forth