සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3499

යන්ත්‍ර ශබ්දය

n. burr

යන්ත්‍ර ශ්‍රේණිය

n. battery

යන්ත්‍ර ශාස්ත්‍රය

n. mechanics

යන්ත්‍ර ශිල්පියා

1. n. engineer
2. mechanic

යන්ත්‍ර සූත්‍ර

Phy. machinery

යන්ත්‍ර-සූත්‍ර

machinery

යන්ත්‍රකරු

1. Civ. machineman
2. machinist

යන්ත්‍රකාරයා

n. machinist

යන්ත්‍රගත කිරීම

Art. looming

යන්ත්‍රගල

amulet-stone

යන්ත්‍රණය

1. Art. looming
2. Soc. mechanism

යන්ත්‍රබරුව

n. bearing

යන්ත්‍රය

1. n. charm
2. n. engine
3. n. machine
4. n. mechanism
5. Soc. talisman

යන්ත්‍රය නවතිනවා

v. conk

යන්ත්‍රය භ්‍රමණය කරනවා

vi. rev

යන්ත්‍රය හදිසියේ නවතිනවා

vti. stall

යන්ත්‍රයක අභ්‍යන්තර කොටස්

n. innards

යන්ත්‍රයක කොටසක්

n. gubbins

යන්ත්‍රයක පාගන කොටස

n. treadle

යන්ත්‍රයක භ්‍රමණ වාර සංඛ්‍යාව මිනිත්තුවකට

n. rev

යන්ත්‍රයක ලියූ මන්ත්‍රයක්

n. abracadabra

යන්ත්‍රයක ස්වයංක්‍රීය පාලනය සෙවීමට සැකසූ ප්‍රතිචාර පද්ධතියක්

servomechanism

යන්ත්‍රයක් කරකවනවා

vt. crank

යන්ත්‍රයක් කරකැවීම

cranking