යන්ත්රණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යාන්ත්රික ක්රියාකාරිත්වය; සත්ත්ව ශරීරයේත් ශාකවලත් අභ්යන්තරයේ විවිධ කොටස් අතර සිදුවන ක්රියාවලිය ; ස්වභාවයෙන් ම සැපයී ඇති ක්රියාවලිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ක්රමය/ යාන්ත්රික ක්රියාකාරිත්වය (සං. යාන්ත්රණ)