සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3498
යන්තමින් බැබළෙනවා
vi. glimmer
යන්තමින් බැලීම
n. peep
යන්තමින් බේරීම
යන්තමින් වැදෙනවා
vti. brush
යන්තමින් සකස් කිරීම
n. touch
යන්තමින් සඳහන් කරනවා
vti. glance
යන්තමින් සෝදනවා
v. rinse
යන්තර ගල
යන්තරය
යන්ත්ර
1. st. amulet
2. st. machine
3. mechanical
4. counter-shaft
යන්ත්ර අනුසාරයෙන්
Acc. mechanised
යන්ත්ර ආවරණය
n. bonnet
යන්ත්ර ඉස්කුරුප්පුව
Art. machine screw
යන්ත්ර කර්මය
Civ. machining
යන්ත්ර කේතය
Inf. machine code
යන්ත්ර නිර්මාණ ශිල්පය
n. engineering
යන්ත්ර පිළිබඳ
a. mechanic
යන්ත්ර බලයෙන්
adv. automatically
යන්ත්ර භාවිතය
n. automation
යන්ත්ර භාශාව
Acc. machine language
යන්ත්ර භාෂාව
Inf. machine language
යන්ත්ර මඩුව
Civ. machine shop
යන්ත්ර මන්ත්ර
n. magic
යන්ත්ර විද්යාව
n. mechanics