brush

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අතුගානවා
2. vti. අතුල්ලනවා
3. Phy. ඇතිල්ල
4. Civ. ඇතිලි අල්ලුව
5. Civ. ඇතිලි ධාරකය
6. v. උලනවා
7. v. ඔප දමනවා
8. n. කොස්ස
9. vti. ගැටෙනවා
10. n. ඝට්ටනය
11. n. තුලිකාව
12. n. තූලිකා
13. n. තූලිකාව
14. Aes. තෙල්ල
15. තෙලි කූර
16. n. තෙලිකූර
17. n. තෙලිතුඩ
18. n. නරියාගේ වල්ගය
19. Aes. පින්සල
20. vti. පිසදමනවා
21. v. පිසිනවා
22. vti. පීරනවා
23. Geo. බඩ වැටිය
24. n. බඩවැටිය
25. n. බුරුසුව
26. බූන්ද
27. n. බූන්දලය
28. v. මදිනවා
29. n. මුස්නය
30. vti. යන්තමින් වැදෙනවා
31. vti. ශුද්ධ කරනවා
32. n. සුළු සටන
33. vti. හැපෙනවා