ඝට්ටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකිනෙක හැපීම; ගැටීම; ස්පර්ශ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එකිනෙක හැපීම (පා. සං. ඝට්ටන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brush
2. n. clash
3. n. collision
4. Mng. conflict
5. n. confrontation
6. n. fight
7. n. friction
8. Mng. impact
9. n. percussion