fight

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. ඇනකොටා ගන්නවා
2. v. ඇර ගන්නවා
3. n. කලහය
4. v. කාවැටෙනවා
5. n. කොලහල
6. n. කෝලාහලය
7. vti. ගහගන්නවා
8. n. ගිනිකෙළිය
9. n. ඝට්ටනය
10. n. ඩබරය
11. n. ඩාමරය
12. n. දබරය
13. n. ධෛර්යය
14. v. පොර අල්ලනවා
15. vti. පොර බදනවා
16. vti. පොරකනවා
17. n. පොරය
18. n. සටන
19. vti. සටන් කරනවා
20. a. සටනෙහි යෙදූ
21. n. හටන