ධෛර්යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොවෙනස් ව ස්ථිර ව පැවතීමේ චිත්ත ශක්තිය; උත්සාහය; ධීරභාවය; විඳ දරා ගැනීමේ ශක්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විඳ දරා ගැනීමේ ශක්තිය; උත්සාහය (සං. ධෛර්යය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bravery
2. n. cheer
3. n. constancy
4. n. countenance
5. n. courage
6. n. daring
7. n. fight
8. Log. fortitude
9. n. manliness
10. n. mettle
11. n. nerve
12. n. pluck
13. n. resolution
14. n. resolve
15. n. spunk
16. n. valour
17. zip
18. n. stiff upper lip