resolution
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අධිෂ්ඨානය
2. n. අභිප්රාය
3. Acc. අභියෝජනාව
4. Aes. එලාගමය
5. Law. ඤප්තිය
6. Eco. තීරණය
7. n. ධෛර්යය
8. Log. නිශ්චය
9. n. ප්රනිධිය
10. ඵලාගමය
11. n. බේරුම් කිරීම
12. යෝජනා සම්මතය
13. n. යෝජනාව
14. n. විච්ඡේදනය
15. n. විභේදනය
16. n. විශ්ලේෂය
17. Aes. විසර්ජනය
18. Bot. විහේදන බලය
19. n. වෙන් කිරීම
20. n. සම්මතය