ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2010

resistor

n. ප්‍රතිරෝධකය

resize

ප්‍රතිප්‍රමාණනය

resizing

1. ප්‍රති-ප්‍රමාණිකරණය
2. ප්‍රතිප්‍රමාණකරණය

resoluble

1. a. විශ්ලේෂණය කළ හැකි
2. විසඳිය හැකි

resolute

1. a. තිරසර
2. a. දැඩි
3. a. නිර්භීත
4. a. නිශ්චිත
5. නිශ්වත
6. Mat. විභින්නය
7. a. ස්ථීර

resoluteness

Psy. අධිෂ්ඨානය

resolution

1. n. අධිෂ්ඨානය
2. n. අභිප්‍රාය
3. Acc. අභියෝජනාව
4. Aes. එලාගමය
5. Law. ඤප්තිය
6. Eco. තීරණය
7. n. ධෛර්යය
8. Log. නිශ්චය
9. n. ප්‍රනිධිය
10. ඵලාගමය
11. n. බේරුම් කිරීම
12. යෝජනා සම්මතය
13. n. යෝජනාව
14. n. විච්ඡේදනය
15. n. විභේදනය
16. n. විශ්ලේෂය
17. Aes. විසර්ජනය
18. Bot. විහේදන බලය
19. n. වෙන් කිරීම
20. n. සම්මතය

resolve

1. n. අධිෂ්ඨානය
2. n. ධෛර්යය
3. vti. නියම කරනවා
4. vti. නිශ්චය කරනවා
5. vti. බේරුම් කරනවා
6. vti. ලිහනවා
7. vti. විසඳනවා
8. vti. විසඳෙනවා
9. vti. වෙන් වෙනවා
10. vti. සම්මත කරගන්නවා
11. n. ස්ථීර අරමුණ

resolved

a. තීරණය කරන ලද

resolvent

1. Mat. පිළිවිසඳුම
2. Mat. පිළිවිසඳුම්

resolver

Mat. පිළිවිසඳුව

resolving power

Phy. විභේදන බලය

resonance

1. Aes. අනුධ්වනිය
2. Phy. අනුනාද
3. n. අනුනාදය
4. n. ද්‍යෝංකාරය
5. දෝංකාරය
6. n. ප්‍රතිධ්වනිය
7. Che. සම්ප්‍රයුක්තතාව

resonant

1. Phy. අනුනාදක
2. a. අනුනාදී
3. a. මහත් ධ්වනි ඇති

resonant circuit

Ele. අනුනාදක පරිපථය

resonate

vi. අනුනාද වෙනවා

resonating

1. Che. සම්ප්‍රයුක්ත වන
2. Che. සම්ප්‍රයුජ්‍යමාන

resonator

Psy. අනුනාදකය

resorbed

1. ප්‍රතිශෝෂක
2. ප්‍රතිශෝෂිත

resorption

1. ප්‍රත්‍යවශෝෂණය
2. n. ප්‍රත්‍යාවශෝෂණය
3. Geo. ප්‍රතිශෝෂණය

resort

1. Soc. ආයනය
2. n. ආශ්‍රය
3. n. උපාය
4. n. ගැවසීම
5. n. ගැවසෙන තැන
6. vi. යම් තැනක ගැවසෙනවා
7. n. සේවනය
8. n. සේව්‍යස්ථානය

resound

1. vti. කීර්තිය ව්‍යාප්ත වෙනවා
2. vti. ද්‍යෝංකාර දෙනවා
3. දෝංකාර දෙනවා
4. v. රැව්දෙනවා

resounding

1. Aes. අනුනාදී
2. a. ඒකනින්නාදී
3. a. මහත් ශබ්ද ඇති

resource

1. n. උපකරණය
2. n. උපක්‍රමය
3. n. උපාය
4. n. විචක්ෂණභාවය
5. n. විනෝද කාරණය
6. සම්පත
7. Inf. සම්පත්