ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2011
resourceful
resourcefulness
1. උපාය කෞශල්යය
2. n. උපායකෞශල්යය
resourceless
1. a. අසරණ
2. a. උපක්රමයක් නැති
resources
1. n. උපකරණ සමූහය
2. n. ධනය
3. n. බලපුළුවන්කම්
4. n. සම්පත්
5. සම්පත් සපයනවා
respect
1. n. ආකාරය
2. n. ආදරය
3. n. උපහාරය
4. vt. ගරු කරනවා
5. n. ගරු බුහුමන
6. n. ගෞරවය
7. n. බහුමානය
8. n. බුහුමන
9. n. විෂයය
10. n. සම්බන්ධය
11. n. සම්මානය
12. vt. සැලකිලි දක්වනවා
respectable
respectful
respecting
prep. පිළිබඳ
respective
1. අදාළ
2. Law. අනුපිළිවෙලට
3. Law. පටාකූර
4. a. විෂය වූ
5. a. ස්වකීය
respectively
1. Law. අනුපිළිවෙළින්
2. adv. තනි තනිව
3. adv. පිළිවෙළින්
4. adv. වෙන් වෙන්ව
respects
respiration
1. n. ආශ්වාස ප්රශ්වාස
2. n. ශ්වසනය
3. n. ශ්වාසය
respirator
respirators
respiratory
Che. ශ්වසන
respiratory quotient
Bot. ශ්වසන ලබ්ධිය
respiratory system
Med. ශ්වසන පද්ධතිය
respire
1. vi. ආශ්වාස ප්රශ්වාස කරනවා
2. vi. හුස්ම ගන්නවා
respirometer
Bot. ශ්වසනමානය
respite
1. n. අවකාශය
2. n. නැවතිල්ල
3. n. නිස්කලංකය
4. Law. පමාතුර
5. n. විරාමය
resplendence
resplendent
1. a. ඉතා දීප්තිමත්
2. a. ඒකාලෝක
3. a. ලජ්ජ්වලිත
respond
1. අනුකුල ලෙස ක්රියා කරනවා
2. Acc. අනුකූල ක්රියා කිරීම
3. vt. අනුකූලතා දක්වනවා
4. vt. උත්තර දෙනවා
5. ප්රතිචාර දක්වනවා
6. Aes. ප්රතිචාර දැක්වීම
7. vt. ප්රතිවචන කියනවා
8. Acc. පිළිතුරු දෙනවා
9. vt. යමක් නිසා පෙළඹෙනවා
respondent
1. n. නඩුවක වගඋත්තරකාරයා
2. වග උත්තරකරු
3. st. වගඋත්තරකරු