ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2012
respondentia
response
1. n. අනුකූලතාව
2. n. උත්තරය
3. n. ප්රතික්රියාව
4. n. ප්රතිගීතය
5. n. ප්රතිචාරය
6. n. ප්රතිවචනය
7. Log. විසර්ජනය
response time
1. Psy. ප්රතික්රියා කාලය
2. Psy. ප්රතිචාර කාලය
responsibilities
Law. වගකීම්
responsibility
1. Log. ප්රතිචාරය
2. n. වගකීම
responsible
1. a. දැනුම් තේරුම් ඇති
2. a. භාරදූර
3. Acc. වග කියනවා
4. a. වගකිය හැකි
5. Law. වගකියන
6. a. වගකියයුතු
7. Psy. වගකිව යුතු
8. a. වැදගත්
9. a. සැලකියයුතු
responsive
1. a. අනුකූලතා දක්වන
2. ප්රත්යත්තර දෙන
3. a. ප්රත්යුත්තර දෙන
4. a. වහා පෙළඹෙන
responsiveness
Eco. ප්රතිචාර්යතාව
rest
1. n. ආධාරකය
2. n. ආධාරය
3. n. ආශ්රය
4. Civ. ඇන්ද
5. a. ඉතුරු
6. n. කමසිරියාව
7. n. කමිස්සිරියාව
8. v. ගිම නිවනවා
9. vti. නවතිනවා
10. n. නැවතිල්ල
11. n. නින්ද
12. vti. නිඳාගන්නවා
13. vti. නිවාඩු ගන්නවා
14. vti. නිවාඩු දෙනවා
15. n. නිවාඩුපාඩුව
16. n. නිවාඩුව
17. Phy. නිශ්චල
18. Mat. නිශ්චලතාව
19. vti. නිශ්චලව සිටිනවා
20. vti. බරව තිබෙනවා
21. n. මඩම
22. n. මරණය
23. මැරී සිටිනව
24. vti. මැරී සිටිනවා
25. n. මුක්කුව
26. vti. රඳා පවතිනවා
27. Civ. රැන්ද
28. n. වාසස්ථානය
29. n. විරාමය
30. n. විවේකය
31. Law. විශ්රාන්තය
32. n. විශ්රාමය
33. n. ශාන්තිය
34. st. සංහිඳ
35. n. සංහිඳියාව
36. n. සැතපුම
37. vti. හාන්සි වෙනවා
38. n. හැතපුම
39. n. හැතැප්ම
40. Civ. හිඳුපත
41. vti. හේත්තු කරනවා
42. vti. හේත්තු වෙනවා
43. v. හොවනවා
rest energy
Phy. නිශ්චල ශක්තිය
rest house
1. n. තානායම
2. n. විශ්රාම ශාලාව
rest mass
1. Phy. නිශ්චල ස්කන්ධය
2. Mat. නිශ්චලතා ස්කන්ධය
rest period
Bot. සුප්ත අවස්ථාව
rest-pause
restart
1. Inf. නැවත පටන් ගන්නවා
2. නැවත පටන් ගැනීම
restatement
1. Law. පිළිපවසුව
2. Law. පුනප්රකාශය
restaurant
1. Law. අවන්හල
2. n. ආපණය
3. n. ආපණශාලාව
4. n. ආපන ශාලාව
5. n. භෝජනාගාරය
restaurateur
rested
restful
resthouse
n. ගිමන්හල
resting
restinga
Bot. රෙස්ටීංගා
restitution
1. n. ප්රත්යාගතිය
2. Soc. ප්රත්යාස්ථාපනය
3. Law. ප්රතිෂ්ඨාපනය
4. n. ප්රතිසංස්ථාපනය
5. පිළිරැස (නැවත එකතුවීම)
6. n. වන්දි ගෙවීම