තානායම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිල සංචාරයේ දී රජයේ නිලධාරීන් නවාතැන් ගන්නා විවේකාගාරය.
2. නා. වැඩි පහසුව, විවේකය, කෑමබීම හා ඉඳුම් හිටුම් මුදලට සැපයෙන පොදු නවාතැන් පොළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සංචාරයක දී තාවකාලික ව නවාතැන් ගන්නා තැන (දෙ. தாணையம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. hostelry
2. n. inn
3. n. rest house
4. best-house