සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1791
තානාපති තැන පිළිබඳ
a. consular
තානාපති තැනගේ ධුරය
n. embassy
තානාපති ධූරය
n. consulate
තානාපති නිවස්නය
n. legation
තානාපති නිළ නිවාසය
n. embassy
තානාපති පිළිබඳ
adj. consular
තානාපති මණ්ඩලය
n. embassy
තානාපති මන්දිරය
n. consulate
තානාපති සේවය හා සම්බන්ධ
තානාපතිනිය
තානාපතියකුගේ කාර්ය්යාලය
n. chancellery
තානාපතියකුගේ පරිවාරකයා
n. attache
තානාපතියා
n. minister
තානාපතිවරු
තානායම
1. n. hostelry
2. n. inn
3. n. rest house
4. best-house
තානායම අයිතිකාරයා
n. landlord
තානායම බාරකාරයා
1. n. victualer
2. n. victualler
තානායම් කාරයා
n. host
තානායම්කරු
Acc. innkeeper
තානායමේ අශ්වයන් බලන්නා
n. ostler
තානායමේ අශ්වයන් බලාගන්නා
තානික
Aes. tonal
තානික ස්වරය
Aes. tonic
තානිකය
Aes. tonic