සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1792

තානිකවාදය

Aes. tonalism

තානීයතාව

Psy. tonality

තානේක්ෂය

Psy. tonoscope

තාප

Bot. thermal

තාප අවධිය(හිමායන යුගාන්තර)

interstadial

තාප ආස්‍රැතිය

thermo-osmosis

තාප ඇමීටරය

thermo-ammeter

තාප ඉලෙක්ට්‍රෙනය

thermoelectron

තාප එන්ම

Che. heat engine

තාප ඒකකය

n. therm

තාප කම්පනය

heat-shock

තාප කාචනය

vitrification

තාප කැළැඹුම

Geo. thermal

තාප ගැල්වනෝමීටරය

Phy. thermogalvanometer

තාප ගෝලය

thermosphere

තාප චිකිත්සාව

thermotherapy

තාප චූෂණය

Phy. decalescence

තාප ජනකය

calorifier

තාප තරංගය

n. heat wave

තාප දීප්ත

Phy. incandescent

තාප දීප්තිය

n. incandescence

තාප ධාරණය

Phy. heat content

තාප න්‍යෂ්ටික

Phy. thermonuclear

තාප ප්‍රතිග්‍රාහකය

thermoreceptor