සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1793

තාප ප්‍රතියෝජකය

thermo-relay

තාප ප්‍රතිරෝධී පදාර්ථයක්

cermet

තාප පැවතුම

thermoregulation

තාප පිරිමස්න පේටිකාව

haybox

තාප පිරියම් ගැබ

Civ. sagger

තාප බාධකය

Phy. thermal barrier

තාප මුද්‍රකය

Acc. thermal printer

තාප මූලාවයවය

Ele. thermoelement

තාප යාමකය

Ele. thermoregulator

තාප රසායන විද්‍යාව

Phy. thermochemistry

තාප ලේඛය

thermogram

තාප විද්යුද් යුග්මය

thermocouple

තාප විද්‍යුත්

Phy. thermoelectric

තාප විද්‍යුත් පුංජය

Phy. thermopile

තාප විද්‍යුත් යුග්මය

Bot. thermocouple

තාප වින්දනමානය

Psy. thermesthesiometer

තාප විනිමයකරය

Che. heat exchanger

තාප විමෝචනය

Bot. thermal emission

තාප විස්ථායි

thermolabile

තාප විස්ථායී

Che. thermolabile

තාප සංවේදිතාව

thermosensitivity

තාප ස්ථාපකය

thermostat

තාප ස්ථාපනය

thermo-setting

තාප සුවිකාර්ය

a. thermoplastic