සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1794

තාප-අස්ථායී

thermo-labile

තාප-රසායනික විද්‍යාව

thermochemistry

තාප-සංදීප්තිය

thermoluminescence

තාපකය

1. Phy. bath
2. n. heater

තාපකරය

heater

තාපකාමියා

1. Bot. thermophil
2. thermophile

තාපකාමී

Bot. thermophilic

තාපගති විද්‍යාව

1. n. thermodynamics
2. theodyanamics

තාපගති විද්‍යාවේ එන්ට්‍රොපිය s

n. entropy

තාපගතික

Phy. thermodynamic

තාපගතික මිනුම

entropy

තාපගතිකය

Civ. thermodynamics

තාපගතිකය පිළිබඳ දෙ වැනි නියමය

Phy. second law of thermodynamics

තාපචුම්බක

Che. thermomagnetic

තාපචූෂණ

1. decalescent
2. Che. decalescen

තාපජ

Phy. thermal

තාපජ විදයුතය

Phy. thermoelectricity

තාපජනක

adj. calorific

තාපජල ප්‍රස්තාරය

thermo-hydrograph

තාපතරංගය

n. heat wave

තාපදායක

Phy. exothermic

තාපදායක ප්‍රතික්‍රියාව

Che. exothermic reaction

තාපදායකය

Phy. calorifier

තාපදීප්ත

1. Che. incandescent
2. incandecent