සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1795

තාපදීප්තිය

Che. incandescence

තාපධරය

Che. thermophore

තාපන මූලාවයවය

Ele. heating element

තාපනය

1. n. distress
2. n. heating
3. n. sorrow
4. Aes. warm-up
5. Aes. warm up

තාපන්‍යෂ්ටික

a. thermonuclear

තාපන්‍යාෂ්ටික ප්‍රතික්‍රියාව

Che. thermonuclear reaction

තාපනිමීලයෝගය

thermocleistogamy

තාපනියාමකය

heat-regulator

තාපප්‍රකාශිතාව

n. calorescence

තාපප්‍රගති විද්‍යාව

1. Civ. thermodynamics
2. Civ. thermokinematics

තාපප්‍රගතිකය

Civ. thermokinematics

තාපප්‍රතිග්‍රාහකය

thermoreceptor

තාපපාලකය

1. n. thermostat
2. heat-regulator

තාපබනුව

Ele. thermophone

තාපමනුව

n. calorimeter

තාපමානය

1. n. calorimeter
2. Med. thermometer

තාපමිතික

Che. calorimetric

තාපමිතිය

1. Phy. calorimeter
2. n. calorimetry

තාපමූලාංගය

Phy. thermoelement

තාපය

1. n. ardour
2. n. distress
3. n. heat
4. n. sorrow

තාපයට සම්බන්ධ

prefix. thermo

තාපයුග්මය

thermocouple

තාපයෙන් හෝ අම්ලකරණ ආදියෙන් ගුණ වෙනස් කරනවා

denaturing

තාපය‍ හෝ විදුලිය හෝ ශබ්දය සන්නයනය කළ නොහැකි

nonconductive