heat

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අවුස්සනවා
2. n. උණුසුම
3. v. උණූ කරනවා
4. n. උණූසුම
5. Bot. උෂ්ණය
6. n. ඌෂ්ණය
7. n. ඌෂ්ම
8. v. කකාරනවා
9. n. ග්‍රීෂ්මය
10. n. ගිනියම
11. vti. ගිනියම් කරනවා
12. n. ගිම
13. n. ගිමන
14. n. ඝර්ම
15. n. ඩාහය
16. n. තරඟය
17. v. තවනවා
18. v. තව්වනවා
19. n. තා
20. n. තාපය
21. n. තෙද
22. n. නිදාඝය
23. n. පරිතාපය
24. මද
25. vti. රත් කරනවා
26. vti. රත් වෙනවා
27. n. රස්නය
28. st. විදාහ
29. n. වේගය
30. සන්තාපන
31. n. සන්තාපනය