ඝර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැඩි තාපය ඇති; ග්‍රීෂ්මයෙන් යුක්ත; උෂ්ණවත්.
1. නා.ප්‍ර. අවුරස්නය; ගිමන; උෂ්ණය.
2. නා.ප්‍ර. ග්‍රීෂ්ම සෘතුව; ගිම්හානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දැඩි තාපය ඇති (සං. ඝර්ම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heat
2. a. hot