ඝර්ම කලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෘථිවි ගෝලයේ කර්කටක හා මකර නිවර්තන අතර ප්‍රදේශය; ග්‍රීෂ්ම කලාපය; උෂ්ණ කලාපය; නිවර්තන කලාපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. torrid zone