ගිමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්‍රීෂ්මය; උෂ්ණය.
2. නා. ගමන් බිමන් හා වැඩපල ආදියේ යෙදීමේ දී හටගන්නා විඩාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ග්‍රීෂ්මය; උෂ්ණය/ ග්‍රීෂ්ම ඍතුව/ උෂ්ණය නිසා ශරීරයේ හටගන්නා විඩාව (පා. ගිම්හාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heat