ගිමන් අරිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ග්‍රීෂ්මය නිවා ගන්නවා; ගිම් නිවනවා.
2. ක්‍රි. ශරීරයෙහි මහන්සිය නැති කරගන්නවා.