සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1486

ගිනිවරන

fire-proof

ගිනිවැටිය

1. n. burner
2. n. wick

ගිනිවෙඩි කර්මාන්තය

Che. pyrotechnics

ගිනිසිළු පැහැ

flame-coloured

ගිනිසුළ

1. n. flambeau
2. n. torch

ගිනිහල්ගෙය

n. kitchen

ගිනිහාවා

guinea-pig

ගිනිහුල

1. n. flambeau
2. n. torch

ගිනිහුළ

n. torch

ගිනිහොටෙයා

1. n. chimaera
2. n. chimera

ගිබන් වඳුරා

n. gibbon

ගිබරලින

gibberellins

ගිබරලින්

gibberellin

ගිම

1. n. heat
2. n. summer

ගිම නිවනවා

v. rest

ගිමන

n. heat

ගිමන්හල

n. resthouse

ගිම්නොලේමාටා

gymnolaemata

ගිම්නොස්පෙර්මේ

Bot. gymnospermae

ගිම්හාන

1. adj. aestival
2. Bot. estival

ගිම්හාන අපරකාලීන

serotinous

ගිම්හාන කාලය

n. summertime

ගිම්හාන කුටිය

n. gazebo

ගිම්හාන තරණය

aestivation