සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1485

ගිනිදලුව

n. blaze

ගිනිදැල්ල

n. flame

ගිනිදැල්ල උපදින තැන

n. burner

ගිනිනිවන හමුදාව

n. fire brigade

ගිනිනිවනය

n. fire extinguisher

ගිනිනූල

n. fuse

ගිනිනූලක් යොදනවා

vti. fuse

ගිනිපැහැ

flame-coloured

ගිනිපුපුරු විහිදුවනවා

vi. spark

ගිනිපෙනෙල්ල

n. brand

ගිනිමරේට

1. adv. immediately
2. adv. impatiently
3. adv. quickly

ගිනිමැලය

1. n. beacon
2. n. blaze
3. n. bonfire
4. n. conflagration
5. n. flare

ගිනිමැස්ස

n. grate

ගිනිමෙන් දවන

a. caustic

ගිනිය

n. guinea

ගිනියම

n. heat

ගිනියම් කරනවා

vti. heat

ගිනියම් ලෙඩ

n. syphilis

ගිනියම් වූ

1. a. red-hot
2. a. red hot

ගිනියම් සුවිකාර්යතාව

pyroplastic

ගිනිලෑම

Psy. incendiarism

ගිනිවතුර

n. vitriol

ගිනිවරණ

Aes. fireproof

ගිනිවරණ ද්‍රව්‍ය

fireproof