immediately
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. adv. අතපිට
2. adv. අත්පිට
3. Law. අනතිරි
4. adv. අනතුරුව
5. adv. ඉතා ආසන්නව
6. adv. උණු උණූවේ
7. adv. එක පැහැර
8. adv. එකවරම
9. adv. එක්සැණෙන්
10. adv. එකෙණෙහි
11. adv. එවිගස
12. adv. එවේලේම
13. adv. ඒ එක්කම
14. adv. ඒක්ෂණයෙන්
15. adv. ඒක්ෂණයෙහි
16. adv. ගිනිමරේට
17. adv. ටක්
18. adv. ටක්කෙට
19. prep. ලසේ
20. adv. වහවහා
21. adv. විස්සල්
22. adv. සකොස්
23. adv. සැණින්
24. adv. සැණෙකින්
25. adv. සැනින්