ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1206
imbrication
Aes. අතිච්ඡාදන අලංකරණය
imbroglio
n. ආරාවුල
imbrue
1. කහට පැල්ලම
2. ලේ පැල්ලම
imbue
1. vt. සායම් පොවනවා
2. vt. සිතෙහි කාවද්දනවා
imf
imginary
imitate
1. vt. අනුකරණය කරනවා
2. vt. අනුගමනය කරනවා
3. vt. ඔච්චන් කරනවා
imitation
1. n. ංවටිල්ල
2. n. අනුකරණය
3. අනුකෘතිය
4. n. අනුගමනය
5. a. කෘත්රිම
6. n. ප්රතිරූපය
7. රැවටිල්ල
8. n. ව්යාජ වූ දේ
9. n. විඩම්බනය
imitative
1. a. අනුකරණය කරන
2. Soc. අනුකාරක
3. අනුකාරී
imitator
1. n. අනුකරණය කරන්නා
2. අනුකාරක
3. Soc. අනුකාරකයා
4. n. අනුගමනය කරන්නා
immaculate
1. a. අකලංක
2. a. අතිපවිත්ර
3. a. නිර්මල
4. a. නිර්මල ගර්භාධානය
immanence
n. අන්තර්භාවය
immanent
1. Log. අන්තරස්ථ
2. a. අන්තර්වර්තී
3. a. ව්යාප්ත
immaterial
immaterialism
1. අද්රව්ය වාදය
2. අභෞතික වාදය
3. Log. අභෞතිකවාදය
immateriality
Log. අභෞතිකතාව
immature
1. a. අපරිණත
2. a. අපරිපාක
3. a. අපරිපූර්ණ
4. a. අපාටව
5. a. අසම්පූර්ණ
6. a. දරු
7. a. දහර
8. a. නුමුකළ
9. a. නොපැසුණු
10. නොමූකළ
11. Law. නොමේරූ
12. a. හිරිමල්
13. a. ළපටි
14. a. ළා
15. a. ළාබාල
immaturity
1. Soc. අපරිණතභාවය
2. Soc. අපරිණතිය
3. n. නොපැසුණු බව
4. Law. නොමේරූ බව
immeasurable
1. a. අපමණ
2. a. අපරිමාණ
3. a. අපරිමෙය්ය
4. a. අපරිමේය
5. a. අප්රමේය
6. a. නොවිතර
7. a. ප්රමාණ නොකළ හැකි
immediacy
1. Log. අනන්තරතාව
2. Aes. අනන්තරභාවය
3. n. ආසන්න බව
4. n. හදිසිය
immediate
1. a. අකාලික
2. a. අචීර
3. a. අතරක්නැති
4. a. අත්පිට
5. Law. අනතිරි
6. a. අනන්තර
7. Eco. අනන්තරය
8. a. අප්රමාද
9. Psy. අව්යවහිත
10. a. ආනන්තරික
11. a. ආසන්න
12. Law. ආසන්නතම
13. a. ඊළඟම
14. a. එකෙණෙහි වූ
15. a. ඒක්ෂණ
16. a. වහා සිදුවන
17. a. සාන්දෘෂ්ටික
immediate-mode-commands
immediately
1. adv. අතපිට
2. adv. අත්පිට
3. Law. අනතිරි
4. adv. අනතුරුව
5. adv. ඉතා ආසන්නව
6. adv. උණු උණූවේ
7. adv. එක පැහැර
8. adv. එකවරම
9. adv. එක්සැණෙන්
10. adv. එකෙණෙහි
11. adv. එවිගස
12. adv. එවේලේම
13. adv. ඒ එක්කම
14. adv. ඒක්ෂණයෙන්
15. adv. ඒක්ෂණයෙහි
16. adv. ගිනිමරේට
17. adv. ටක්
18. adv. ටක්කෙට
19. prep. ලසේ
20. adv. වහවහා
21. adv. විස්සල්
22. adv. සකොස්
23. adv. සැණින්
24. adv. සැණෙකින්
25. adv. සැනින්
immemorial
1. අනාදිමත්
2. a. ඉතා පුරාණ
3. a. ස්මරණාතික්රාන්ත
4. Law. ස්මරණාතීග