අනුකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනුන් කළ දෙයක් බලා ඒ අනුව ක්‍රියා කිරීම.
2. නා. සමාන වශයෙන් ගන්නා ප්‍රධාන ශබ්දය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුව කිරීම; සමාන ව කිරීම (පා. සං. අනුකරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aping
2. Aes. copying
3. n. echo
4. Inf. emulation
5. n. imitation
6. Log. mimesis
7. n. mimicry