ආසන්න
āsanna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සමීප; ළඟ; නුදුරු; කිට්ටු.
1. නා.ප්ර. සමීපය; නුදුරු තැන.
2. නා.ප්ර. සමීප කාලය; අවසාන අවස්ථාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමීප; කිට්ටු (පා. ආසන්න)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සමීප තැන.
3. ළංවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සමීපය, ළඟ. (පි. 144)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. adjacent
2. adj. adjoining
3. adj. approximate
4. adj. borderline
5. adj. close
6. a. immediate
7. intense
8. adv. near
9. Psy. proximate
Digital Pāḷi Dictionary
- āsanna 1 pp near; close by; proximate; in the neighbourhood (of) [ā + √sad + na]
- āsanna 2 nt [ā + √sad + na]
- āsanna 3 pp (gram) placed; positioned [ā + √sad + na]