බුද්ධදත්ත පාලි අකාරාදිය – 123
ආසත්ති
ඉ. තෘෂ්ණාවෙන් ඇලීම.
ආසති
(ආස+අ) හිඳ ගනී.
ආසන
න. ආසනය; හඳීම.
ආසනසාලා
ඉ. අසුන් පණවා තිබෙන ශාලාව.
ආසන්දි
ඉ. දික් පුටුව; සනීප පුටුව.
ආසන්න
න. සමීප තැන.
3. ළංවූ.
ආසප්පති
(ආ+සප්ප+අ) ඔබි නොබ දඟලයි.
ආසප්පනා
ඉ. දැඟලීම.
ආසභ
3. වෘෂභයෙකුට අයත්; ශ්රේෂ්ඨ වූ; පු. වෘෂභයා; ශ්රේෂ්ඨයා.
ආසභී
ඉ. ආසභ යන්නේ ස්ත්රීලිංගය.
ආසය
පු. වාසස්ථානය; සිතේ (පවත්නා) ආකාරය.
ආසව
පු. ක්ලේශය; පැසෙමින් තිබෙන දෙය; මද්යය; සැරව.
ආසවක්ඛය
පු. කෙලෙසුන් නැසීම.
ආසවති
(ආ+සු+අ) වැගිරේ.
ආසවන
න. විගිරීම.
ආසා
ඉ. ආශාව; කැමැත්ත; තෘෂ්ණාව.
ආසාටිකා
ඉ. ඉහඬ; මැසි බිජු.
ආසාදිත්වා
පූ.ක්රි. හිරි හැර කොට.
ආසාදිය
පූ.ක්රි. හිරි හැර කොට.
ආසාදෙති
(ආ+සද+ණේ) අපහාස කරයි; ඉතා ළංවෙයි; හිරිහැර කරයි.
ආසාසති
(ආ+සාස+අ) ඉවත්ව නො ගොස් ගැන්නෙමින් සිටී.
ආසාසමාන
3. ගැන්නෙමින් සිටින.
ආසාළ්හ
පු. ඇසළ මාසය.
ආසාළ්හී
පු. ආසාළ්හ නැකතින් යුත්.