බුද්ධදත්ත පාලි අකාරාදිය – 124

ආසි

(අස+ඊ) විය (අත්ථි යන්නේ අතීතය).

ආසිං

වීමි (ආසි යන්නේ උත්තම ඒක වචන).

ආසිංසක

3. බලාපොරොත්තු වන්නා.

ආසිංසති

(ආ+සිංස+අ) ආශිර්වාද කෙරේ; බලාපොරොත්තු වේ.

ආසිංසනා

ඉ. ආශිර්වාදය; බලාපොරොත්තුව.

ආසිඤ්චති

(ආ+සිච+ංඅ) ඉසීයි; වත් කරයි.

ආසිඤ්චන්ත

3. ඉසින; ඉසිමින්; වත් කරමින්.

ආසිඤ්චමාන

3. ඉසින; ඉසිමින්; වත් කරමින්.

ආසිඤ්චිත්වා

පූ.ක්‍රි. ඉස; වත් කොට.

ආසිඤ්චිය

පූ.ක්‍රි. ඉස; වත් කොට.

ආසිට්ඨ

3. ආශිර්වාද ලත්; බලාපොරොත්තු වූ.

ආසිත්ත

3. ඉස්න ලද; වත් කළ.

ආසී

ඉ. ආශිර්වාදය; සර්ප දළය.

ආසීතික

3. අසූ වයස් ඇති.

ආසීදති

(ආ+සද+අ) හිඳ ගනී; ළංව හිඳී.

ආසීන

3. ඉඳ ගත්; හුන්.

ආසීවිස

පු. සර්පයා.

ආසු

නි. වහා.

ආසුං

වූහ (ආසි යන්නේ බහු).

ආසෙවති

(ආ+සෙවු+අ) ආශ්‍රය කෙරේ; පුරුදු කෙරේ.

ආසෙවන්ත

3. ආශ්‍රය කරමින්.

ආසෙවනා

ඉ. පුරුදු කිරීම; සේවනය කිරීම.

ආසෙවමාන

3. ආශ්‍රය කරමින්.

ආසෙවිත

3. ආශ්‍රය කළ; පුරුදු කළ.