ආසී

āsī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආශීර්වාදය; ආශංසනය; ශුභ ප්‍රාර්ථනය.
2. (ව්‍යාක.) නා.ප්‍ර. ආශීර්වාද ක්‍රියාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ආශිර්වාදය; සර්ප දළය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සර්‍පදළ, ඉෂ්ටාර්‍ථ ප්‍රාර්ථනාව. (පි. 146)

Digital Pāḷi Dictionary