සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 209
ආසිඤ්චති
ක්රි. (ආ+සිඤ්ව √ භු. සිඤ්වනෙ, ඉසීමෙහි +ති) ඉසියි, වත්කරයි. (පි. 145)
ආසිට්ඨ
ති. ප්රාර්ථනා කළ, කැමති දෙයක් පැතූ, පතන, ඉෂ්ටප්රාර්ථනය. (පි. 146)
ආසිට්ඨත්ථ
පු. ආශිංසනාර්ථය, ප්රාර්ථනාව. (පි. 146)
ආසිත
ති. ප්රාර්ථනාකළ, පැතූ, ආශ්රයකළ. (පි. 146)
ආසිතබ්බ
ති. ප්රාර්ථනා කටයුතු, ආශ්රය කටයුතු. (පි. 146)
ආසිත්ත
ති. ඉසින ලද, සේවනයකළ. (පි. 146)
ආසිත්තක
ති. මිශ්රකළ, සෙවිත, ඉසූ. (පි. 146)
ආසිත්තකූපධාන
න. තඹ ආදී ලෝහයෙන් කළ පා පුටුව, පෙළාව. (පි. 146)
ආසිත්තපණ්ඩක
පු. එනම් පණ්ඩක විශේෂය. (පි. 146)
ආසිත්ථ
ක්රි. (අස+ත්ථ+අජ්ජතනී මධ්යමපුරුෂ බ) වූවහුය. (පි. 146)
ආසිද්වති
ක්රි. (ආ+සිව √ රු. සෙවනෙ, ඉසීමෙහි +ති) ඉසියි, වගුරුවයි. (පි. 146)
ආසිද්වන
න. ඉසීම, සේවනය. (පි. 146)
ආසිද්විති
ඉ. ඉසීම, ජලසේවය. (පි. 146)
ආසිවිස
පු. සර්පයා, නාගයා, “චණ්ඩෙත්ථ නාග රාජා ආසිවිසො.”
පු. දරුණු විෂ ඇත්තා, සර්පයා. (පි. 146)
ආසිසි
ක්රි. (ආ+සිංස √ භු. ඉච්ඡායං, කැමැති වීමෙහි, ආසීසති, ආසිංසති, කැමැතිවෙයි. (පි. 146)
ආසී
ඉ. සර්පදළ, ඉෂ්ටාර්ථ ප්රාර්ථනාව. (පි. 146)
ආසීත
න. ළඟට පැමිණීම, සමීපයට එළඹීම. (පි. 146)
ආසීතික
ති. අසූවක් ඇති, අසූවක් පිරුණු. (පි. 146)
ආසීතිකපබ්බ
පු. අසූවක් පුරුක් ඇති වේවැල් වර්ගයක්. (පි. 146)
ආසීතිකා
ඉ. එනම් පැලෑටි වර්ගයක්. (පි. 146)
ආසීදති
ක්රි. (ආ+සද √ භු. විසරණගත්යවසාදනෙසු, ගැලීම් ගමන අවසාන කිරීම් අර්ථයන්හි සද = සීද+ති) ගැලයි. (පි. 146)
ආසීදන
න. ගැලීම, ගිලීම. (පි. 146)
ආසීන
පු. වැහැරීම, කෙට්ටුවීම, කෘෂවීම. (පි. 146)
ආසීයති
ක්රි. (ආ+සෙ √ භු. ඛයෙ, ක්ෂය වීමෙහි, එකාරස්ස ඊයාදෙසො+ති) කෘෂ වෙයි, කෙට්ටුවෙයි. (පි. 146)