සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 208

ආසාටිකා

ඉ. ඉහඬ, ඉහඳ, ඉහඳ මැස්සාගේ බිජු. (පි. 145)

ආසාද

පු. ගැටීම, පීඩාව, හිරිහැරය. (පි. 145)

ආසාදන

න. ගැටීම, පීඩාකිරීම, හිරිහැර කිරීම. (පි. 145)

ආසාදනාපෙක්ඛ

පු. චෝදනා කිරීම, ලජ්ජා කිරීම බලාපොරොත්තු වූ. (පි. 145)

ආසාදිත

ති. ගටන ලද, පීඩා කළ. (පි. 145)

ආසාදිය

පු. ඝට්ටනය කොට, ගටා. (පි. 145)

ආසාදෙති

ක්‍රි. (ආ+සස √ චු. අස්සාදෙ, ආස්වාදයෙහි +ණෙ+ති) රසවිඳියි, ආස්වාදනය කරයි. (පි. 145)

ආසාඵල

න. අර්ථසිද්ධිය, දියුණුව. (පි. 145)

ආසාර

පු. මෙඝයෙන් වැටෙන දිය පොද, මෙඝ බින්දු. (පි. 145)

ආසාවච්ඡෙද

පු. ආශාව සිඳීම, කඨින සිවුරෙහි ආශාව නැතිවීම, (පි. 145)

ආසාළ්හ

පු. පුවසළ උතුරුසළ නකත්.
පු. ඇසළ මාසය, උතුරුසළ නකතින් යුත් මාසය. (පි. 145)

ආසාළ්හනක්ඛත්ත

න. ඇසළ නැකත, ඇසළ කෙළිය. (පි. 145)

ආසාළ්හපුණ්ණමා

ඉ. ඇසළ පුණු පොහොය. (පි. 145)

ආසාළ්හමාස

පු. ඇසළමාසය, ඇහැලමස. (පි. 145)

ආසි

ක්‍රි. (අස √ භු. භුවි, වීමෙහි. ඊ. අකාර දීර්‍ඝයි ඊ හ්‍රස්වයි) වූයේය, සිදුවූයේය.
ඉ. ඉෂ්ටවස්තු ප්‍රාර්ථනාව, සර්‍පදළ. (පි. 145)

ආසිංසක

ති. ප්‍රාර්‍ථනාකරන්නා, පතන්නා. (පි. 146)

ආසිංසති

ක්‍රි. (ආ+සිංස √ භු. ඉච්ඡායං, කැමති වීමෙහි, පැතීමෙහි) කැමතිවෙයි, පතයි. (පි. 146)

ආසිංසන

න. ප්‍රාර්ථනාව, පැතීම, ඉසීම, ජලසේවනය. (පි. 146)

ආසිංසනක

පු. ප්‍රාර්ථනා කරන්නා, කැමති වන්නා. (පි. 146)

ආසිංසනා

ඉ. ප්‍රාර්ථනාව, ආසංසනය, ආශාව. (පි. 146)

ආසිංසනීය

පු. න. පැතිය යුත්ත, කැමතිවිය යුත්ත. (පි. 146)

ආසිංසමාන

න. කැමතිවනු ලබන, පතනු ලබන, “ආසිංසමාන රූපොව කිස්සත්ථං ඉධ මාගතො.” (පි. 146)

ආසිංසිතත්ත

න. ප්‍රාර්ථනාකටයුතු බව. (පි. 146)

ආසික්ඛිත

ති. හික්මෙනලද, හික්මුණු. (පි. 145)